//
archives

010. කැම්පස් කෙටි කතා

This category contains 2 posts

කැම්පස් කෙටි කතාව – 2

කතාවෙ ලස්සනම කොටස දාන්න පරක්කු වුණාට සමාවෙන්න. මෙන්න ඒ කොටස. මේ කපල් එක එන හැම දවසෙම අපි ගිහින් සීන් ටික බලාගෙන ඉන්නවා. හැමදාම එකම දේ බලලා අපිට එපා වෙනවා වගේම මේ කපල් එකටත් හැමදාම එකම දේ කරලා එපා වෙලා. ඒ නිසා උන් දෙන්නත් අමුතු අමුතු දේවල් කරන්න ගත්තා. මෙහෙම කරපු දේවල් වලින් මේ සිද්ධියට අදාල … Continue reading

කැම්පස් කෙටි කතා – 1

මේ කතාව 100% ක්ම ඇත්ත කතාවක්. මේක මට දුන්න කෙනාව මම හොඳට දන්නවා. මම එයා එක්ක මේ ගැන කතා කළා. ඒ සිද්ධියට සම්බන්ධ පොරක් එක්කත් මට කතා කරන්න ලැබුණා. එයා දුන්න කතාව ටිකක් වාක්යත ගලපලා මගේ විදිහට තමයි මේ ලියන්නෙ. හැබැයි හැම සිද්දියක්ම 100% ඇත්තලු. මේ වගේ තව ඇත්ත කතා ගොඩක් එයා ලඟ තියෙනවා. මේක … Continue reading