//
archives

009. විජේ අයියා

This category contains 1 post

විජේ අයියා

මේ වෙසක් එකට මමත් හංදියෙ කොල්ලො සෙට් එකත් එක්ක වෙසක් බලන්න ගියා. ඒ යද්දි අපේ එකෙකුට කොල්ලො විහිළු කළා. “ඇයි උඹ මේ සැරේ විජේ අයියලා එක්ක වෙසක් බලන්න යන්නෙ නැත්ද?” “නෑ බං මේ සැරේ විජේ අයියලා යන්නෙ නෑලු “ පොර අප්සට් එකෙන් වගේ ඒත් හිනා වෙවී කිවුවා. මට කතාවෙ අගක් මුලක් තේරුණේ නැහැ. ඒ නිසා … Continue reading