//
archives

hostel

This tag is associated with 1 post

ජපුර කතා – 4

ඊලඟ මාසෙ ඉඳන් සුරේකා උපත් පාලන පෙතිත් බොන්න ගත්තා. මෙහෙම නන්නාඳුනන තරුණයකු එක්ක යහන්ගත වෙලා තමන්ගෙ ශාරීරික අවශ්‍යතා ඉටු කරගැනීම ගැන සුරේකට තමන් ගැනම පුදුමයි. සුරේකා තමන්ගෙ කොල්ලට කලින් වගේම ආදරේ කළා. ඒත් කලින් වගේ කොල්ලගෙ ඇ‍ඟේ එල්ලි එල්ලි ‍”කෝල් කළේ නැත්තේ මොකද?” “මැසේජ් නැත්තෙ මොකද?” වගේ දේවල් අහන්න ගියේ නැහැ. ඒ නිසා කොල්ලටත් දැණුනෙ … Continue reading