//
you're reading...
015. පාඨක නිර්මාණ

විවාහ ජීවිතය 5 – by Sithu

ගොඩ දෙනෙක් කතාවට අකමැතියි කියල හිතෙන නිසා නැවත නොලිය ඉන්නවද කියලත් හිතෙනවා. ආයෙම හිතුවා අවසාන වතාවට මේ කොටසත් ලියල බලන්න. මම නැවතත් කියන්නම් ඔයගොල්ලොන්ට ඇත්ත කතාවකයි නිකං මනක්කල්පිත කතාවකයි වෙනස තේරුම් ගත්තොත් රසවින්දනයට බාදාවක් නොවේවි. අනිත් එක ඔයාලගෙන් බැනුම් අහ අහ මට කතා ලියන්න කිසිම ඕනකම්ක් නැහැ. ගොඩක් කාර්‍යබහුකත්වය මැද තමයි මේ දේවල් ලියන්නෙ, නැවතත් කියනව අකමැතිනම් මේ කොටසින් පසු මම කතාව ලියන එක නවත්වනවා.
එදා අපි දෙන්නම තීරණය කලා අර ජපුර campus එකේ කියපු කොල්ලව ටිකක් මඩවන්න.
Nu- ඔයාගෙ නම මොකක්ද?
සිතුම්
ඔයාලගෙ ?
නුවන් මං දිහා බැලුව,ඇත්ත නම් කියන් නැතුව ඉමු නේද?
හ්ම්
හසිත n දිනුශි
ලස්සනයි
මොකක්ද?
අක්කියගෙ නම
එහෙම කියපුවාම අපි දෙන්නටම හිනා ගියා.
නුවන්( අනේ ගොනෝ උබ හිතනවද අපි ඇත්ත නම් කියයි කියල) එහෙම කියපු නුවන් thnx කියල reply කලා.
Thnx කිව්වෙ අයියද අක්කිද?
අක්කි.
Wooooow මම දැන් චැට් කරන්නෙ අක්කි එක්කද ?
ඔව්
නුවන් එහෙම type කරල මට කිව්ව වැඩේ නැගලම යනව කියලා.
කොහොම හරි අපි එදා ගොඩක් වෙලා චැට් කලා. හැබැයි ලිංගික දේවල් ගැන කතා කලේ නැහැ.
අන්තිමට අපි චැට් එක නැවැත්තුවෙ හෙටත් චැට් කරමු කියලා.
පොඩි එකා පව් නේද?
මම ඔයාට කිව්වෙ එපා කියලා.
දැන් අතේ ගහනව ඇති.
එහෙම ගහන්න අපි කුනුහරුප කතා කළායැ?
ඔයා මොනවද ලමයො කොල්ලො ගැන දන්නෙ? උන්ට ඔය කාලෙදි වතුර ටික පිටකරගන්න කෙල්ලෙක්ගෙ වචනයක් ඇහුවත් ඇති.
ඊයා.
නුවන් මාව උකුල උඩ වාඩි කරගත්තා. මම ඇත්තටම හුග දවසකට පසසෙ තමය් නුවන්ගෙ උකුල උඩ වාඩි වුනේ.
මොකද එක පාරට්ම?
ඉස්සර මතක් උනා.
ඇයි?
ඔයාට මතකද අපි campus ඉන්න කාලෙ. මම හැමදාම වගේ ඔයාව මගේ උකුල උඩ වාඩි කරගන්නවා.
අප්පො මතකයි මතකයි. ඒකාලෙ ඉදල ඔයාගෙ දගේ අඩුවක් නැහැනෙ
තව මොනවද මතක?
අනේ. . .
කියන්නකො
මට බැහැ.
ඒ කියන්නෙ ඔයාට මතකයිනෙ?
අපේ සරසවිය පෙම්වතුන්ගෙ පාරාදීසයක් වගේ. වෙනමම පැත්තක් තිබුනා පෙම්වතුන් විතරක් යන . ඒ තැන් වලදි නුවන් මගේ යට ඇදුම ගලවල තමයි එයාගෙ උකුල උඩ වාඩි කරවගන්නෙ. ඒක තමයි ඔය නුවන් මතක් කරන්න හදන්නෙ. එදත් අපි ලිංගිකව එකත් වුනා. වෙනදට වඩා නැවුම් බවක් තිබුනා. මගේ ඇග උඩට වෙලා දගලන නුවන් රහසිං කිව්වා අරූ තාම අතේගහනවද දන් නැහැ කියලා. මගේ ඇස් පියවුනේ මටත් නොදැනීම. මම මෙතෙක් කල් නොවින්ද මිහිරක් ලිංගික ජීවිතය තුලින් ලබන්න මම ඉගෙන ගනිමින් හිටියා.
අපේ ජීවිතය මේ විදිහට වෙනස් වෙන්න ගත්තා. අපි ගොඩක් දේවල් සිතුම් එක්ක කතා කලා. අපි දෙන්න ඇත්තටම ඇයි මෙහෙම චැට් කරන්න පෙලබුනේ කියලා. සහ අපේ සැබෑ ජීවිතයෙ ඇතැම් තොරතුරු. සිතුම් හොද ඇහුම්කං දෙන්නෙක් වුනා. දවසක සිතුම්ට ඕන වුනා අපේ කටහඩවල් අහන්න. එදා තමයි අපි පලවෙනි වතාවට phone එකෙන් කතා කලේ. නුවන් එයාගෙ phone number එක සිතුම්ට දීල call එකක් ගන්න කිව්වා. ඒ වෙලාවෙ හරිම අමුතු හැගීමක් තමයි මට දැනුනේ සිතුම්ගෙ call එක ඇවිත් කටහඩ ඇහෙනකං ගෙවුනු තප්පර කීපයේ මගේ හද ගැස්ම මටම ඇහෙන්න තරම් වැඩිවුනා
හෙලෝ. . .
මොහොතකට මගේ හදවත නතර වුනා වගේ.
හෙලෝඕඕඕඕ. . . . මගේ පැත්තෙන් පිලිතුරක් නැති නිසා ඒ හඩ නැවතත්. . . .
තාම මගේ මුව ගොලුවෙලා. හදවතනම් වේගයෙන් වැඩ. මාව ගැහෙන තරමටම.
තුන්වෙනි පාරටත්
හෙලෝ ඕ ඕ ඕව්. . . .
මම හෙමීට මගේ කටහඩ අවදි කලා හෙලෝ. .
හම්මෝ ඇති කටහඩ ඇහුවා. ලස්සනයි
Thnx.
ඉතිං අක්කියෝ කොහොමද?
හොදයි.
. .
. .
. .
ඔන්න ඔය විදිහට තමයි අපි ඉස්සෙල්ලම phone එකෙන් කතා කරන්න ගත්තෙ. ඇත්තම මම කවදාවත් තනියම සිතුම් ට කතා කරල නැහැ. හැම වෙලේම නුවනුත් ලග හිටියා අපි තුන් දෙනාම තමයි කතා කලේ.
. අපි දෙපාර්ශවයෙන්ම sex සම්බන්දයෙන් කතා කලේ නැහැ. මම හිතන්නෙ මම, නුවන් වගේම සිතුම්මුත් ඒක අනිත් පැත්තෙන් පටන් ගන්නකං බලං හිටියා. හැමෝටම හොද ඉවසීමක් තිබුනා. මගෙයි නුවන්ගෙයි විවාහ ජීවිතය වෙනදට වඩා ගොඩක් ප්‍රබෝදමත් වුනා. අපි දෙන්නගෙ බැදීම තව වැඩි වුනා.
අපි skype කලා. දවසක් සිතුම් එයාගෙ සැබෑ නම අපිට දුන්නා. අපි ෆේස්බුක් එකෙන් log වෙලා එයාගෙ විස්තර බැලුවා. ඒ වගේ නිර්භීත පියවරක් ගැනීම ගැන අපි දෙන්නම සිතුම් ගැන සතුටු වුනා. සිතුම් කඩවසම් තරුණයෙක්. මද්‍ය්ම පාංතික තරුණයෙක්.ආකර්ෂණීයි. හැබැයි මගේ නුවන් තරම්මනම් නැහැ.
මම ගොඩක් දේවල් ඉක්මනට කියල ඉවර කලා.
ඔයගොල්ලො අකමැතිනම් මම කතාව මෙතනින් නවත්වනා. ස්තූතියි !

About ශෘංගාර නන්දන

සත්‍ය කාම/වල්/සරාගී/කුණුහරුප කතා වාර්ථාකරු Real erotic news reporter

Discussion

35 thoughts on “විවාහ ජීවිතය 5 – by Sithu

  1. එක එක අදහස් තියෙන අයගෙ අදහස් වලට සැලෙන්න එපා. ඔයාගෙ කතාව හරිම ලස්සනයි. තාත්විකයි. ඒක නවත්තන්න එපා. දිගටම ලියන්න. පුළුවන්නම් කොටස් දෙක තුනක් එකතු කරලා ටිකක් ලොකු කොටසක්ම දාන්න.

    Posted by ශෘංගාර නන්දන | November 27, 2015, 6:39 pm
  2. පටන් ගත්ත ගමන් කෙළන් යන කතා ඕන තරම් සයිට් වල යනවා මචන්
    අපි මේකට එන්නේ උඹගේ කතා ලියන හැටි විස්තර කරන හැටි ලස්සන නිසා
    ආස නැති උන්ට එන්න එපා කියලා උඹ ලියපන් මචන්

    Posted by lokkyya | November 27, 2015, 7:27 pm
  3. epooo nawathana epaa

    Posted by yaka | November 28, 2015, 12:32 am
  4. Ane bn tikak digata kathawa dapnko
    Sex gathiyath wedi karala kathawa ela

    Posted by ranji | November 28, 2015, 1:35 am
  5. Kathawa tikak adenawa wadi.api asai me wage katha walata

    Posted by Supun | November 28, 2015, 2:40 am
  6. oyage kathawa godak hodai. wenas widihakata liyawena kathawak.
    oyagen request karanna thiyenne me kathawa liyana pramanaya tikak wadi karanna kiyalai.
    readers la wenuwen oyalage kalaya kepa karanaata godak thnks 🙂

    Posted by chana | November 28, 2015, 2:44 am
  7. don’t stop. keep going
    good luck to your life and writing.

    Posted by Thushara Sandakalum | November 28, 2015, 3:29 am
  8. සිතු..කෙනෙක්ගේ රුචි අරුචිකම් එකිනෙකාට වෙනස්…අනික ඔයා ලියන කතාවේ ස්වරූපය තීරණය කරන්න ඕනේ ඔයයි…මේක කියවලා කොමෙන්ට්ස් කරන අපි කාගේ අදහස් වලින් වුනත්…ඔයාට ගන්න දෙයක් තියෙනවානම් ඒ දේ අරගෙන කතාව තවත් හොදින් ලියන්න…මේ දැනට තියෙනවාටත් වඩා…ඒ හැර කරුණාකරලා කතාව නතර කරන්න එපා….ක්‍ෂණික නූඩ්ල්ස් කතාවකට වඩා ඔයා මේ ලියන විදිය ගොඩාක් ලස්සනයි….නන්දන සහෝදරයා කියන්නා වගේ….කොටස් දෙක-තුනක් එකතු කරලා ලොකු කොටසක් දාන්න…ඔයාගේ උත්සහය ඇත්තෙන්ම අගය කරනවා…කතාවක් සත්‍ය සිදුවිමක් හරි මන:කල්පිත දෙයක් විදියට හරි ලියන එක ලේසිනම් අපි හැමෝම කතා ලියාවි….ඒත් ඇත්තම කතාව කතාව ලියන එක වෙනුවෙන් ලොකු කැපවීමක් කරන්න…ඕනේ…ඒකට පැහැදිලි දක්‍ෂතාවයක් තියෙන්න ඕනේ …මම හිතන්නේ ඔයාට මේ දෙකම තියෙනවා උපරිමයෙන්….ඒ නිසා කවුරු මොන කතා කිව්වත් කතාව දිගටම ලියන්න…ඔබට ජය වේවා…..නන්දන සහෝදරයා ඔබටත් ස්තුතියි……මේ කතාව පලකරනවාට……….

    Posted by සුදේශ් | November 28, 2015, 4:03 am
  9. අනේ හොඳයි…. නවත්වන්න please….

    Posted by Dhanush Sagaera | November 28, 2015, 5:38 am
  10. නන්දන අයියා කිව්ව එක හරි. අපි ඔයාගෙ කතාවට කැමතියි

    Posted by isher | November 28, 2015, 6:17 am
  11. Mama nam hithanne kathawa niyamai..tikak diga una nam hodai eka kotas..real life eke sence ekak nisa digatama liyanna..akamathi aya athi but kamathi ayath innawa e nisa digatama liyanna..

    Posted by hasitha hcd | November 28, 2015, 9:21 am
  12. Wtf is this??

    Posted by Gihan | November 28, 2015, 11:18 am
  13. Noliya hitiyoth godak pin. Hariyata Kandak wili laa Mee Patiyek wadanawa wage oya tika liyaagnna wath welaa nathi eke.

    Posted by Upali Samarasinghe | November 28, 2015, 11:30 am
  14. “විවාහ ජීවිතය” අලුත්ම මගක යන ලස්සන කථාවක්.

    ඒ උනත් පහුගිය කොටස වේගයෙන් ගියා කියල හිතනවා. කථාවක වැදගත්ම වෙන්නේ ලිංගිකත්වයම නෙවි. සමහර අයට ඔන මස් කඩේක වගේ ගහනම ඒවා. ඒ වගේ කථා ඔන තරම් තියනවනේ.. ඒ නිසා පියවරෙන් පියවර ලස්සනට කථාව ගලගෙන යන්න දෙන්න. වැඩිය කෙටි කරන්න ගියොත් රසවත් කම අඩු වෙනවා නේද?

    ලියන එක කොටසක් තවත් පොඩ්ඩක් දික්කරන්න.

    තමන් ලඳ අත්දැකීමක් එක්ක කථාවක් ලියන ඒකත් ගොඩක් අමාරු වැඩක් බව මමත් දන්නවා.

    ලියන ඔයාට මගේන් සුභපැතුම් !!!

    Posted by amalsilwa | November 28, 2015, 5:46 pm
  15. කතාව ඇත්තටම ගොඩාක් ස්භාවිකයි..දිගටම ලියන්න.,,,,,,pls

    Posted by Ravidu Jayasinghe | November 28, 2015, 10:29 pm
  16. දිගටම ලියන්න

    Posted by sumudu chamikara | November 28, 2015, 11:13 pm
  17. Me kathawa harima lassanai, digatama liyanna. Hugak wenas widihe kathawak.

    Posted by Meyo | November 29, 2015, 1:25 am
  18. Godak lassana wenas widihe kathawak, digatama liyanna sithu

    Posted by Meyo | November 29, 2015, 1:28 am
  19. digatama liyanna katwa hodai

    Posted by Anonymous | November 29, 2015, 1:43 am
  20. මේ කතාව නොයමෙට යනව. ඔය ඇත්ත තත්වය ගලපලා ලියල තියෙනව. දිගටම ලියන්න. කොටස් එකතු කරලා එකක් හදන්න. ඕනවට වඩා වටපිටාව විස්තර කරන්න යන්නේ නැතුව ලියන්න. සුබ පැතුම්.

    Posted by NiluNilu | November 29, 2015, 3:48 am
  21. oyage kathawa hodai nawaththanna epa. plz digatama liyanna. tikak diga katha liyanna. oyata bus eke yaddi wena deyak oyawa bra less adumak adagena husband ekka yaddi wena kollo balana seen wage ewath kathawata athul karanna

    Posted by Shanaka | November 29, 2015, 6:35 am
  22. I like Wije Ayiya being continued rather than this Married Life. We saw only the first part and nothing after that. It has potential to go all the way till 10 or 15 episodes.
    Please continue Wije Ayiya. I can suggest certain things but Nandana is experienced enough to do it on his own and in his inimitable way.

    Posted by Upali Samarasinghe | November 29, 2015, 12:37 pm
  23. Some comments made by me are deleted it looks like. Anyway it is Admin’s wish.

    Posted by Upali Samarasinghe | November 29, 2015, 12:39 pm
  24. patta kathawa machan nawaththana epa

    Posted by Anonymous | November 29, 2015, 1:35 pm
  25. I could see comment for asking wije aiiya story .I also agree with that comment .Can you write this story while other stories are published?

    Jaya wewa!!!!

    Posted by Anonymous | November 30, 2015, 3:53 am
  26. I could see comment for asking wije aiiya story .I also agree with that comment .Can you write this story while other stories are being published?

    Jaya wewa!!!!

    Posted by Anonymous | November 30, 2015, 3:59 am
  27. කතාව මම ඉක්මනට ඉවර කරන්නම්. නන්දන අයියට වගේම දිරිමත් කල අයටත් ස්තූතියි.
    එදා මම කිව්ව වගේ සිතුම් අපේ ලගම හිතවතෙක් වගේ….
    විවාහ ජීවිතය 6 – by Sithu

    Posted by සිතු | November 30, 2015, 4:50 am
  28. pls nawathwanna epaa digatama liyanna

    Posted by Anonymous | December 7, 2015, 1:36 pm
  29. This is great true story.. Please do not stop this.. I need to hear the full story.. If you don’t have a idea to continue just please forward it my mail :- youngd2010@gmail.com
    I love this story.. Not like a porn itsgo with a adorable love.. Thanks alot

    Posted by Madhuranga | April 28, 2016, 5:55 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: