//
you're reading...
015. පාඨක නිර්මාණ

විවාහ ජීවිතය 4 – by Sithu

ස්තූතියි දිරි ගැන්වීම් වලට,
උත්සහ කරන්නම් දිග කොටස් වලින් කතාව ලියන්න. නමුත් තියන කාර්‍යබහුකත්වය නිසාම කොතරම් දුරට සාර්තක වෙයිද දන් නෙ නැහැ.
ඉතින් එදා හවස මට call එකක් ආව නුවන්ගෙන්,
දුල්මි අපි අද රෑට dinner out එකකට යමුද?
කොහෙටද?
කොහෙටද ඔයාට යන්න ඕන?
ඔයා යන ඕන තැනකට.
මං කියන්නද නුවන් එක්කො අපි අද කොහෙවත් නොයා ඉමු. දැන් අම්ම කෑම් උයල ඇතිනෙ, අපි weekend එකට අම්මලත් එක්කම කොහේ හරි යමු. වෙනදනම් dinner out එකක් කියද්දි මම පැනල යන්නෙ. හැබැයි මම අද යන්න එච්චර කැමැත්තක් නැත්තෙ ඇයි කියල මටම ලැජ්ජ හිතුනා. ඇත්තටම මට ඕන් වුනේ ඉක්මනට නුවන් එක්ක ඇදට යන්න.
ගෙදර ගිහින් පුතත් නිදා ගත්තට පස්සෙ තමයි මම සාමාන්‍යයෙන් wash එකක් ගන්නෙ. එදත් පුරුදු විදිහටම පුතා නිදිකරල මම wash room එකට ගියා.
සීතල වතුර බිංදු වැටෙනකොට මගේ ඇගට හරිම සැහැල්ලුවක්.වෙනදට වඩා වෙලා මම wash room එකේ. ඉවර වුනාට පස්සෙ මට හිතුනා මගේ කකුල් shave කරන්න ඕන කියලා. වෙනදට මම එහෙම කරන්නෙ කොට skirt එකක් අදිනවනම් විතරයි.(මම සාමන්‍යෙන් office අදින්නෙ සාරි) Shave කරන අය දන්නවා ඇති ඒක හරිම වදයක්. මටම හිතාගන්න බැහැ මං මේ ලෑස්ති වෙන්නෙ මොනවටද කියලා. ඒකත් ඉවර කරගෙන වෙනදට වඩා වෙලා අරං මම cream ගා ගත්තා. මම අදින්න තෝරගෙන තිබුනෙ cotton night dress එකක. ලා රතු පාටයි. දනිස් දෙකට අඩි භාගයක් විතර උඩට. පටි දෙකකින් තමයි මගේ උරිස්සෙ රැදිල තිබුනෙ. වෙලාවකට මම කරන වැඩ ගැන මටම ලැජ්ජත් හිතුනා.
මං කණ්ණාඩියෙන් මගේ දිහා බලං තමයි wash room එකෙන් එලියට ආවෙ.
මට අයියෝ කියල හිතුනෙ එතකොට.
නුවන්ට නින්ද ගිහින්.
වෙලාව 11.30. මම සෑහෙන්න වෙලාවක් wash room එකේ ඉදලනෙ. නුවන් laptop එකත් ඇග උඩ තියාගෙන නිදි.
මොනව කරන්නද? මම එයාට ඇහෙරෙන් නැතිව Lap එක අරන් තියන්න හැදුවා. නිකමට වගේ බලන්න හිතුන මොනවද මෙයා බලන්නෙ කියලා.
ඒක මම දන්න web Site එකක් නෙවෙයි. ටිකක් අමුතුයි.
මට තේරුනා ඒක එක එක අය තම තමන්ගෙ ලිංගික ඇත්දැකීම් බෙදාගන්න තැනක් කියලා. ( නම ඕනනම් මම නුවන්ගෙන් අහල කියන්නම්. මට හරියට මතක නැහැ) නුවන් කිහිප දෙනෙක් එක්ක කතා කරල තිබුනා. මම ඒ histories බැලුවා. නුවන් ඒ site එකට log වෙලා තිබුනෙ hasitha කියලා. එයා කතා කරල තිබුනා hot cpl කියලා කෙනෙක් එක්ක.
Hot cpl- hi guys
Hasitha- hi. So ur details ?
Hc- we married cpl. 32m n 32 f n abt u?
Ha- 30 male
Hc- we r nt interesting in single males dude. Sorry
Ha- I m married too.
Hc- so where s ur wife?
Ha-Having a shower
Hc – how old is she?
Ha- 30
Hc- is she hot?
Ha- yeah
Hc- So wt u r up to?
Ha- do no dude.
Hc- u r funny. Dnt know wt u need hah?
Ha- look i m nw here. me n my wife trying new things.
Hc- great . We too looking for some spices in life.
Ha-my main issue is my wife does not enjoy sex much
Hc- wt do u mean by?
Ha – u got it correctly. She is not much interesting in sex. So we tried several things. No success.
Hc- Hy dude we had the similar prob after been married for six years. Thats y v r here for some thing. Seems it working for us.
Ha- wt u r looking for?
Hc- ah will say same room sex. Or little bit more
Ha- sorry i cnt understand.
Hc- u poor kid.It means two cpl making love in the same room. Its not only the sex. First we cn meet as friends. Dinner out or a trip. we cn go somewhere Like beach. Hv some fun. Share our experiences. Finally if we feel we cn go for it.
Ha- oh hv u done it before?
Hc- just once.
Ha- is it fun?
Hc- the day we enjoyed the most. First we went for a movie. Then we met in small cottage in mathale. Wonderful place with a natural swmming pool. Played some games. Badminton we change the partners for the game. It was soo exiting.
Ha- Exiting
Hc- yeah dude. It ws
Hc-we had a boring sex life. But nt any more. That guy didnt took his eyes away frm my wife. It making me honey all the time.
Ha-hm
Hc- r u guys happy to do so. Will change ur sex life?
Ha- not sure wether my wife will give the Ok
Hc- u dude waste ur time
Ha- me too believe it will be exiting. But nt sure
Ha-hello
Ha-hello
Ha- r u there?
ඔන්න ඕක තමයි ඒ දෙන්න අතර වෙලා තිබුණු සංවාදය.
මට කිසියම් අමුත්තක් දැනුනා. මට හිතාගන්න බැහැ තව අයට පේන්න පුද්ගලික ජීවිතය බෙදාගන්නෙ කොහොමද කියලා. නුවන් එක්ක sex කරනකොටත් මගේ ඇග cover වෙලා තිබුනෙ නැත්නම් මට හරි අපහසුයි. ඉතින් කොහොමද තවදෙන්නෙකුට පේන්න ඒ වගේ දෙයක් කරන්නෙ? කොටට ඇදුමක්වත් අදින්න දෙන්නෙ නැති නුවන් මෙහෙම දේකට කැමති වෙන්නෙ කොහොමද? පව් දෙයියනේ එයාට ඕන මගෙත් එක්ක සතුටින් ඉන්න. මගෙ අතින් මෙච්චර අඩු පාඩු වෙලත් එයා කවදාවත් වෙන ගෑනු අය ගාවට ගිහින් නැහැ.මාගෙ අකමැත්තෙන් මගෙත් එක්ක sex කරන්න හදල නැහැ.මට ඇත්තට නුවන් ගැන හරි අනුකම්පාවක් එක්ක ආදරයක් ඇති වුනේ.
මම නුවන්ගෙ මූනට kiss එකක් දුන්නෙ ආදරෙන්මයි
නුවන්- ඔයා දැන්ද ලමයො නිදාගන්න එන්නෙ?
හ්ම් ඔයාට නින්ද ගිහින්නෙ
නින්ද ගියා රත්තරං
නිදාගෙන නෙවෙයිනෙ ඔයා මේ වෙන වැඩනෙ කරල තියෙන්නෙ?
මොනවද?
මොනවද කියන්නෙ මේ කාත් එක්කද කුනුහරුප කියවල තියෙන්නෙ?
ආආඅ . . .
ඔයා කියෙව්වද?
ඔව්
නෑ ඉතින් මම වෙන අයත් එක්කත් කතා කරල බැලුවා අපේ ප්‍රශ්නෙට විසදුමක් තියද කියලා.
හ්ම්බ උනාද?
ඔව් . .
මොකක්ද ?
විසදුමක්.
කියමුකො බලන්න
Same room sex.
මොකක්?
අපි try කරල බලමුද?
මොන මල ජරාවක්ද ඒ?
මෙහෙමයි අපි වෙන කාත් එක්කවත් sex කරනව නෙවෙයිනෙ බබා. අපි වගේම තව cpl එකක් එක්ක යාලුවෝ විදිහට ආශ්‍රය කරනවා. ට්‍රිප්ස් යනවා.
වෙන?
ඉතුරු ඒවා පස්සෙනෙ?
මොනවද ඉතුරු ඒවා?
අපි වෙන අයත් එක්ක sex කරනවා නෙවෙයිනෙ බබා.
මම ආස නැහැ.
ඔයා ඉතින් පටං ගන්න කලිංම වැඩේ වනනවනෙ
ඔයාට පිස්සුද?
ඔයාට හිතෙන් නැද්ද අපිට මීට වඩා ලගින් ආශ්‍රය කරන්න යාලුවො දෙන්නෙක් හිටියනම් හොදයි කියලා.life එක එක තැන පල් වෙනවා කියලා.
අපිට යාලුවො ඉන්නෙ
ඒ හිටියට අපේ යාලුවො එක්ක උනත් අපි ගොඩක් විවෘත නැහැනෙ දුල්මි.
යාලුවො වගේ කතා කරන්න විතරයි වෙන මොකුත් බැහැ.
හ්ම් අපි බලමුකො
නුවන් ආයෙම laptop එක අතට ගත්තෙ හරිම සතුටකිං. එයා කලිං chat කරපු hot cpl කියපු අයට කීපසැරයක් try කලා . ඒ ගොල්ලො respond කරන්නෙ නැහැ.
මේ ගොල්ලොන්ගෙන් respond එක්ක් නැහැනේ,
අපි වෙන කට්ටියක් try කරමුද?
මම දන් නැහැ ඔයානෙ කරන්නෙ,
ඊට පස්සෙ නුවන් fun for cpl කියල තිබ්බ කෙනෙක්ව contact කරන්න හදුවා
Nu- hello
Ffc- hi
Nu – so?
Ffc- ඔයගොල්ලො කපල් එකක්ද?
Nu-ow
Ffc- වයස ?
Nu- කාගෙද?
ffc-දෙන්නගෙම
Nu-30යි.
Ffc- කොහෙද ඉන්නෙ?
Nu- දෙහිවල
Ffc- ඉතින් කොහොමද?
Nu-හොදයි.ඔයාල ගැනත් විස්තර කියන්න
Ffc-මම ඇවුරුදු 21.
Nu- cpl?
Ffc- නැහැ.
Nu- ඇයි බොරු කිව්වෙ. අපි හොයන්නෙ cpl එකක්.
Ffc. මම බොරු කියලා නැහැ. .මම ජපුර university student කෙනෙක්. Massages ගැන හොද knowledge එකක් තියනවා.
Nu- ඒත් අපි හොයන්නෙ cpl එකක්.
Ffc- මොකටද? Sex කරන්නද?
Nu- නැහැ.
Ffc- එහෙනම්
Nu- ටිකක් ලගින් ආශ්‍රය කරන්න.
Ffc- ඉතින් මම එන්නම්.
නුවන් මගේ දිහා බැලුවෙ හිනාවෙලා. මූට පිස්සුද කොහෙද?
ඔව් පිස්සෙක්
මඩවමුද ටිකක්
පව් අනේ පොඩි එකෙක්නෙ.
මඩවල බලමුකො ටිකක්. පව් කියල හිතුනොත් නවත්තමු.

Advertisements

About ශෘංගාර නන්දන

සත්‍ය කාම/වල්/සරාගී/කුණුහරුප කතා වාර්ථාකරු Real erotic news reporter

Discussion

9 thoughts on “විවාහ ජීවිතය 4 – by Sithu

  1. Me kathawa hodai kyla therenwa eth ai podi podi sn mechchara digta liynne… adu krla nandana aiya wge liynna blnna.naththam epa wenwa novel akak wgene..

    Posted by pathum | November 23, 2015, 10:43 pm
  2. ස්තුතියි සිතු……දිගටම කතාව ලියන්න…….ඔබට ජය…….!!!
    නන්දන සහෝදරයා ඔබටත් ස්තුතියි

    Posted by සුදේශ් | November 24, 2015, 3:55 am
  3. machan mulin curious eka dila mehema kathawak liuwa ekata thanks ,mkada godak katha direct sex.ewata athal eka wadi pura naha.as a example-walak balanawata wada doublak baladdi athal eka wadi(my private idea,i don’t know about the others).

    Nandan aiye ,oyage site eka patta,,,aluth ideas athi aya godak innawa,,,,,,site eka start eke idan katha balapu guess kenek hatiyata dan thiyana site eka patta,,busy life eke stress eka adu kara pattata.

    jaya wewa!!!!

    Posted by Anonymous | November 24, 2015, 4:38 am
  4. me kathawa sujiwa prasanna arachchita diyan nawakathawakata.namak nathi ponnayo comment karanawa ado anonymuws,tho tab walin baluwata meka hodakathawakda abola haroko,site ekata keleuwa neda thopi,essarala ponna katha damma dan nawakatha danawa meka walkatha site ekak kiyalawath therun ganda bari harak.nodakin thopi.

    Posted by saja gith | November 24, 2015, 6:38 am
  5. lassanata liyanawa oya. ikmanata kathawa kiyanna. wadiya adinna epa

    Posted by Anonymous | November 24, 2015, 7:29 am
  6. මෙලෝ රහක් නෑ………. එපාවෙනවා ඕයි….

    Posted by Fedded | November 24, 2015, 3:45 pm
  7. Me Kathawal Hama Ekakma Kotas 2n Iwara Karanna. Uparimaya Kotas 3n Iwara Karanna. Pattama Boring Ita Wada Yanawa Kiyanne. Naththam NOLIYAMA Inna. Aka Watinawa. Wathayak Wenna Epa Hodata Liyana Ayatath.

    Posted by Anonymous | November 27, 2015, 2:48 am
  8. ගොඩ දෙනෙක් කතාවට අකමැතියි කියල හිතෙන නිසා නැවත නොලිය ඉන්නවද කියලත් හිතෙනවා. ආයෙම හිතුවා අවසාන වතාවට මේ කොටසත් ලියල බලන්න. මම නැවතත් කියන්නම් ඔයගොල්ලොන්ට ඇත්ත කතාවකයි නිකං මනක්කල්පිත කතාවකයි වෙනස තේරුම් ගත්තොත් රසවින්දනයට බාදාවක් නොවේවි. …
    විවාහ ජීවිතය 5 – by Sithu

    Posted by සිතු | November 27, 2015, 5:59 am
  9. “විවාහ ජීවිතය” අලුත්ම මගක යන ලස්සන කථාවක්.

    කථාවක වැදගත්ම වෙන්නේ ලිංගිකත්වයම නෙවි. සමහර අයට ඔන මස් කඩේක වගේ ගහනම ඒවා. ඒ වගේ කථා ඔන තරම් තියනවනේ.. ඒ නිසා පියවරෙන් පියවර ලස්සනට කථාව ගලගෙන යන්න දෙන්න.

    තමන් ලඳ අත්දැකීමක් එක්ක කථාවක් ලියන ඒකත් ගොඩක් අමාරු වැඩක් බව මමත් දන්නවා.

    Posted by amalsilwa | November 28, 2015, 5:49 pm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: