//
you're reading...
015. පාඨක නිර්මාණ

විවාහ ජීවිතය 3 – by Sithu

ස්තූතියි දිරිගැන්වීම් වලට. කතාව ලියන්න සමහර විට ටිකක් වෙලා ගන්න වෙනවා. මොකද මේ දවස් වල මගේ ආදරණීය නුවන් විදේශ ගත වෙලා ඉන්නෙ, ඉතින් ගෙදර වැඩයි, රැකියාවෙ වැඩයි, බබාගෙ වැඩයි එක්ක විවේකයනම් හරිම අඩුයි.
මේ සිදුවීම් සිදුවෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා. මම කලිනුත් කිව්ව වගේ සත්‍ය අත්දැකීමක් විස්තර කරනකොට ඒක කෙනෙකුට නීරස වෙන්නත් පුලුවන්.
එදා කතාව නවත්තපු තැන ඔයාලට මතක ඇතිනෙ,
පසුවදා උදේ. . . කුස්සියෙදි
මොනවද ඊයෙ ඔයාට වුනේ නුවන්?
ඇයි?
ඇයි අහන්නෙ ඔයා පිස්සෙක් වගේනෙ හැසිරුනේ රත්තරං.
මට පිස්සු හැදුනෙ ඔයාට පිස්සු හැදුනු හින්දනෙ.
අනේ මේ මටනම් පිස්සු හැදුන් නැහැ.
ආ. . ඒක තමයි නේ පස්ස උඩ දදා අරයගෙ එකේ ගා ගත්තෙ,
නුවන් එහෙම කියනවත් එක්කම මගේ මුලු ඇගම හිරිවැටිල ගියා.ඒත් එක්කම ඇතිවුනු ලැජ්ජාවත් ඒ වගේමයි.
අනේ රත්තරං එහෙම කියන්න එපා. මම ආස නැහැ.

ඔයා ඊයෙ වෙනදට වඩා ටිකක් වෙනස් වුනා දුල්මි. මම ආසයි ඔයා සතුටු වෙනවට. කවදාවත් නැතිව ඔයාට ඒයෙ කෙදිරිගෑවුනා. ඔයා ඔයා විහින්ම හදාගත්ත සීමා ටිකක් හිතේ තියාගෙන විදවනවා. එහෙම කියල නුවන් මාව පිටිපස්සෙන් තුරුල් කරගත්තා. වෙන දවස් වලට උදේට නුවන් මෙහෙම කරන්න හැදුවත් අම්ම හරි බබා හරි එයි කියල මම අයින් වෙන්න හදනවා. (මට කියන්න බැරි වුනානෙ අපේ ගෙදර හදලා තිබුනෙ අම්මලගෙ ගෙදරට පිටිපස්සට වෙන්න. ඉතින් මට බබා බලාගන්න දේ ඇතුලු හැමදේටම අම්මගෙයි තාත්තගෙයි සහයෝගය තිබුනා. මම තමයි ඒ ගොල්ලොන්ගෙ එකම දරුවා. මට තව අයිය කෙනෙක් හිටියා. Army එකේ ලොකු post එකක එයා හිටියෙ. අවාසනාවකට එයාගෙ විවාහයට සතියකට විතර කලිං එයා අපිව සදහටම දාල ගියා. ඉතින් ඊට පස්සෙ මගේ දෙමව්පියන්ගෙ ඇස් දෙක වුනේ මම. නුවනුත් ඒ ගොල්ලොන්ට හරිම කරුනාවන්තයි. ඒකම තමයි එයත් තීරණය කලේ අපේ අම්මලගෙ ගේ පිටිපස්සෙන්ම අපේ ගේ හදන්න. දැන්නම් මගේ දෙමව්පියො ටිකක් හිත හදන් ඉන්නෙ. එයාල මගේ දරුවගෙන් මගේ අයියව දකිනවා. පොඩ්ඩටත් උදේ ඇහැරුනු වෙලාවෙ ඉදල සීයටයි ඈච්චිටයි වඩා කෙනෙක් නැහැ)ඒත් අද මට එහෙම කරන්න හිතුන් නැහැ. නුවන්ගෙ උනුසුමටම තුරුල් වෙලා ඉන්න ඕන වුනේ.පියවරක් ඉදිරියට ගියපු නුවන් මගේ nighty එකේ පටියක් ඈත් කරලා උරිස්සයි බෙල්ලයි සිප ගත්තා. මගේ ඇස් පියවුනේ නිකන්මයි බදවටේ තිබුනු නුවන්ගෙ අත් මගේ පියයුරු වලට එනකොට මගේ සිරුර නුවන්ගෙ හැඩිදැඩි සිරඋරට තුරුල් වෙලා තිබුණා.
කවුරු හරි එයි රත්තරං..
අතාරින්නනම් අද රෑ මට සැපක් දෙනව කියලා පොරොන්දු වෙන්න ඕන.
හ්ම්. .
හ්ම් නෙවෙයි හා දෙන්නම් රත්තරං කියන්න.
මට බෑ අනේ.
එහෙනම් අතාරින් නෑ.
අල්ලගෙනම ඉන්නකො ඔහොම අම්ම හරි බබා හරි එනකම්.
අල්ලගෙන විතරක් ඉන් නෑ. කියපු නුවන් මගේ nighty එකේ පටි දෙකම පාත් කලා. මගේ පියයුරු වලින් බාගයක් එලියෙ.
අනේ එපා පැටියෝ කවුරු හරි ආවොත්.
එහෙනම් කියන්න මගේ රත්තරං අද රෑ හොද සැපක් දෙන්නම් කියලා.
හරි හරි අද රෑ හොද සැපක් දෙන්නම්කො රත්තරං.
අන්න එහෙම එන්නකො නංගි.
එහෙම කියපු නුවන් මාව අත ඇරියෙ මට kiss එකක් දෙන ගමන්මයි.
දුල්මි ඉක්මනට ලෑස්ති වෙන්න අද මට ඔයාව drop කරල ඔයාගෙ වාහනෙන්මයි යන්න වෙන්නෙ
ඇයි ඔයාගෙ jeep එක?
Service කරන්න ඕන. මම කිව්වා අපේ office එකේ boy කෙනෙකුට යන ගමන් අරගෙන ගිහින් magcity එකට දාන්න කියල. තත්තට යතුර දීල යමු.
එදා හුග දවසකට පස්සෙ අපි දෙන්න එකම වාහනේ වැඩට ගියේ. ටිකක් කලිං යන්න ඕන උනත් මං ඒකට හරි ආසයි. ඉතිං යනකලුත් නුවන් කලිං දවසෙ රෑ ගැන විහිලු කර කර තමයි ගියේ.
වාහනෙන් බහින්න ලෑස්ති වෙලා. . .
දුල්මි අරක ගැන හිත හිතා ඉන් නැතිව වැඩ කරන්න ඈ.
මොකක් ගැනද?
අර සුද්දගෙ එක ගැන.
නුවන් එහෙම කියනකොට මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා. ලැජ්ජාවට මාව රතු වුනා. ඇත්තටම පොඩි තරහකුත් ආව නුවන් ගැන.
ඕක නවත්තන්නකො අනේ. මම තරහයි.
හරි හරි අරක මතකනේ?
මොකක්ද?
ඇයි ඔයා රෑට සැපක් දෙනව කිව්වෙ?
හැබැයි ඊයෙ වගේ විකාර කරන්න ආවොත්නම් මං ව්න් නෑ ඔන්න.
විකාර නෙවෙයිනෙ ඔයා හොදට දුන්නෙ,
අනේ මම යනවා.
හරි පරිස්සමිං රත්තරං.
ගිහිං txt එකක් එවන්න.
හ්ම bye darling.
Bye.
අපි දෙන්නගෙ ඉස්සර ඉදන් තිබුණු පුරුද්දක් තමයි office එකට ගිය ගමන් වැඩ පටන් ගන්න කලිං අනිත් එක්කෙනාට txt එකක් දාන එක වැඩට ආව කියලා. නුවන්ට දවල්ට හදිස්සියෙ හරි එලියට යන්න උනත් එයා මට txt එකක් දානවා.

විනාඩි කීපයකින් මට txt එකක් ආවා. නුවන්ගෙන්. ඒත් එයාට වැඩට යන්න කාලයක් නැහැ. මම කුතුහලෙන් තමයි ඒක open කලේ. මගේ ඇගම ආයෙත් හිරි වැටිලා ගියා. ඇස් උඩ ගියා. එයා එවලා තිබ්බෙ ලොකු සුදු පුරුෂ ලිංගයක photo එකක්. ඉක්මනට ඒක delete කරලා නුවන්ට txt එකක් දැම්මා.
මෝඩයෝ පාර බලාගෙන drive කරනවා.
එදා දවසම මම ටිකක් unsettle හිටියෙ කියලා මම පිලිගන්න ඕන. ඇත්තටම මට නුවන්ට තුරුල් වෙලා නිදාගන්න හදිස්සියෙන් හිටියෙ. රෑ වෙන්නෙ කොයි වෙලේද කියල මම බලාගෙන හිටියෙ.
(ඔයාලට හිතෙනවද දන් නැහැ මම මහ බොලද ගෑනු කෙනෙක් කියලා)

About ශෘංගාර නන්දන

සත්‍ය කාම/වල්/සරාගී/කුණුහරුප කතා වාර්ථාකරු Real erotic news reporter

Discussion

10 thoughts on “විවාහ ජීවිතය 3 – by Sithu

  1. machan kthawa diga madine

    Posted by Anonymous | November 17, 2015, 2:23 am
  2. ඇත්තටම ලස්සනට කතාව ගලාගෙන යනවා…..අඩුපාඩුවක් කියන්න නැති තරම් ඒත් පොඩි ඉල්ලීමක්…..තව ටිකක් විතර කතාව ලියන්න…කෙටි නොකර….දවසේ කතාව කෙටි වුනොත් වෙන්නේ…දවසේ සාමාන්‍ය කටයුතු..ගැන කෙටියෙන් ලිව්වත් ….එදා දවසේ කොටස ඉවර කරන්න වෙන එකයි…එහෙම වුනොත් කතාවේ රසය….අඩුවේවි…ඒ විතරක් නෙමෙයි ඔයා ඉදිරියට ලියන්න අදහස් කරන්න තියෙන දේවල් බලන්න…..අපි හැමෝම මැලි වේවි…….ඒ නිසා 4 වැනි කොටසේ ඉදන් තව ටිකාක් දුරට කතාව ලියන්න……
    සිතු ඔබට ස්තුතියි………ස්තුතියි නන්දන සහෝදරයාටත්………

    Posted by සුදේශ් | November 17, 2015, 3:43 am
  3. Digatama liyanna

    Posted by CJ2552 | November 17, 2015, 4:30 am
  4. අනේ තව දිගට කොටස දාන්නකෝ

    Posted by isher | November 17, 2015, 8:39 am
  5. machan kathawa tikka digata liwwanam hodai neda, oya kathawa liyana widiha hodai, debas wadi wena kota kathawe rasaya wadi, sex gdk nathi unath me wage kathawaka loku wensak thiyenwa, a nisa kathawa digatama continue karan yanna, gd luck, thanx

    Posted by sithara | November 17, 2015, 12:34 pm
  6. වැඩක් නෑ බං …. ඔය කතාව නවත්වලා දාපං…. ගතියක් නෑ… පට්ට boring ….

    Posted by A.W.R.P.Rathnayake | November 20, 2015, 3:15 pm
  7. me kathawa novel ekak wage hodata liyanna puluwan,,,,,,,,start eka hodai.kathawa tikak digata liyanna…..
    nandana aiye kathawa liyanna.

    Posted by Anonymous | November 21, 2015, 12:11 pm
  8. -me kathawa novel ekak wage hodata liyanna puluwan,,,,,,,,start eka hodai.kathawa tikak digata liyanna…..
    -nandana aiye kathawa liyannadda.me kathawath nawathala aluth ekakk nam danna epa……..
    -ck ,kathawa oooooooooooooooooooooona!!!!!!!

    Posted by Anonymous | November 21, 2015, 12:13 pm
  9. ස්තූතියි දිරි ගැන්වීම් වලට,
    උත්සහ කරන්නම් දිග කොටස් වලින් කතාව ලියන්න. නමුත් තියන කාර්‍යබහුකත්වය නිසාම කොතරම් දුරට සාර්තක වෙයිද දන් නෙ නැහැ.
    ඉතින් එදා හවස මට call එකක් ආව නුවන්ගෙන්…

    විවාහ ජීවිතය 4 – by Sithu

    Posted by Sithu | November 22, 2015, 10:46 am
  10. ඇයි අයියා කතා Update කරන්නෙ නැත්තේ????

    Posted by දන්නේ නෑ | November 23, 2015, 8:39 am

Leave a reply to isher Cancel reply