//
you're reading...
016. බිරිඳ

බිරිඳ – 10

කාලෙකට පස්සෙ තමයි තවත් කොටසක් ලියන්න වෙලාවක් ලැබුණෙ. ඉවසගෙන හිටියට ස්තූතියි.

මම අන්තිමට නැවැත්තුවෙ ගිහාන් ගංගා එක්ක ඔට්ටු වෙලා පැරදිලා ලැජ්ජාවටයි කේන්තියටයි නිව්ටන් මාමලාගේ ගෙදරින් පිට වෙලා හදිසියේම ගමේ ගිය සිද්දියෙන්. පොර ආයිත් පහුවදාම ආවා. ඒත් ඒ තනියම නෙවෙයි. තමන්ගෙ අම්මත් එක්ක. ඌ ගිහින් අම්මට කේලම් කියලා.

නිව්ටන් මාමගෙ ගෙදර කුලියට ඉන්න ගෑනි නිව්ටන් මාමව දැලේ දාගෙන මාමගෙ දේපළ ටික ලියවගන්න හදනවා කියලා. ඒ මදිවට තමන්වත් දැලේ දාගන්න උත්සාහ කරනවා කියලත් කියලා. ගිහාන්ගෙ අම්මා ඒ කියන්නෙ නිව්ටන් මහත්තයගෙ අක්කා හිතන් ඉන්නෙ නිව්ටන් කවදා හරි මැරුණට පස්සෙ නිව්ටන්ගෙ දේපළ ඔක්කොම අයිති කරගෙන තමන්ගෙ දරුවන්ට ලබා දෙන්න. ඒ නිසා මේ සිද්දිය අහලා ගෑනි සෑහෙන්න කලබල වෙලා. නිව්ටන්ට විසාල දේපළක් තියෙනවා.

ඒ නිසා තමයි දෙන්නම හැරුණ තැපෑලෙන් ආයිත් නිව්ටන්  මහත්තයගෙ ගෙදරට ආවෙ. හැබැයි ඇවිත් නිකන් හිටියෙ නැහැ. නිව්ටන්ට දෙහි කැපුවා නැති වෙන්න. නිව්ටන් කිව්වෙ එහෙම කිසිම සම්බන්ධයක් නැති බව තමයි. ඒත් අක්කට තමන්ගෙ පුතාව විස්වාසයි. ඒ නිසා නිව්ටන් කියන දේ පිළිගත්තෙම නැහැ. අන්තිමට ‍නිව්ටන් කරබාගෙන අහගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි හවස ගංගා ගෙදර ආවට පස්සෙ ගිහින් ගංගවත් මුණ ගැහුණා. ගංගටනම් බැන්නෙ නැහැ. ඒත් ඉක්මනටම මේ ගෙදරින් පිට වෙලා වෙනත් ගෙයකට යන්න කියලා තමයි කිවුවෙ. ඒක අහලා ගංගා හොඳටම බය වෙලා. මේ ගේ කුළිය හරිම අඩුයි. ඒ වගේම නිව්ටන් මහත්තයගෙ ආරක්ෂාව ලැබෙනවා. සැපත් ලැබෙනවා. එහෙම එකේ මේකෙන් යන්න වුණොත් එක්කෙ චාටර් තැනකට යන්න වෙනවා. නැත්නම් ගාන වැඩි තැනකට යන්න වෙනවා. මේක දැනගත්තොත් අමිලට තද වෙන බව ගංගා දන්නවා. ඒ මදිවට මේකට තමන් සම්බන්ධ බවක් අමිල දැනගත්තොත් රහසෙන් කරගෙන ගිය වැඩ කටයුතු ටිකත් එළි වෙනවා. ඒ නිසා ගංගා හොඳටම බය වුණා. අමිල එන්නෙත් ඊලඟ දවසෙ.

හවස් වෙලා ගිහාන්ව නවත්තපු අම්මා ආයිත් කුරුණෑගල ගෙදරට පිටත් වුණා. ගිහානුයි නිවුටනුයි මූණට මූණවත් නොබලා දවස ගත කළා. නිව්ටන් හවස් වරුවෙ ගෙයින් පිටත් වෙලා ගියා. ගිහාන්ගෙ ‍සිද්දිය ගංගා නිව්ටන්ටවත් අමිලටවත් කියලා නැහැ. ඒ නිසා තාම නිව්ටන් දන්නෙ නැහැ. නිව්ටන් මාමා ගෙදරින් පිට වුණ ගමන් ගිහාන් ආයිත් ගංගගෙ ‍ගේ කුස්සිය පැත්තට ගියා.

දොරට තට්ටු කළා. ගංගා ඇවිත් දොර ඇරියෙ නිව්ටන් මහත්තයා කියලා හිතාගෙන. ඒත් ගිහාන්! ඒ බව දැක්ක ගමන් ගංගා දොර වහන්න හැදුවත් ගිහාන් ගේ ඇතුලට ආවා.

“දැක්කනෙ අක්ක කරගත්ත කරදරේ! “

ගිහාන් කිවුවා.

ඒක අහලා ගංගට සෑහෙන්න කේන්තියි. ගෑනි පුපුර පුපුර

“මොකක්ද මම කරගත්ත කරදරේ. කවුද මෙතන මනමාල කම් කරන්න ආවෙ බැඳපු ගෑනු එක්ක.”

කිවුවා.

“අනේ මේ හලෝ මට සුදු ලූණු පොඩි කරන්න එපා. මම දන්නවා තමුසෙ අපේ මාමා එක්ක නටන හැම නාඩගමක්ම. ඒ හැම දෙයක්ම මම හොරෙන් බලාගෙන හිටියා. ඒ නිසා මං ඉස්සරහා පත්තිනි අම්මා වෙන්න එපා. මේ ඇස් දෙකෙන්ම දැක්කා තමුසෙ හෙලුවෙන් මාමගෙ ඇඟ උඩ නැගගෙන දඟලන හැටි. යකෝ අපි ටිකක් ඇල්ලුවහම තමයි තමුසෙගෙ හිරි ‍ඔතප් බි‍ඳෙන්නෙ. අර නාකි මාමා එක්ක අමු හෙලුවෙන් කාම සූත්‍ර රඟපාන්න හොඳයි. “

ගිහානුත් කියාගෙන කියාගෙන ගියා. ගංගට කට උත්තර නැතිව ගියා. ගෑනි බිම බලාගත්තා.

“මොකද කට වැහුණෙ? “

ගිහාන් ඔලොක්කුවට කිවුවා.

“එදා මාත් එක්ක ෂේප් එකේ හිටියනම් මේ කරදර මුකුත් වෙන්නෙ නැහැ‍නෙ. දැන් ඉතින් මේ ගෙදරින් යන්න තමයි වෙන්නෙ. ඊටත් වඩා තමුසෙගෙ මිනිහත් මේ ගැන දැනගනියි. ඊට පස්සෙ ගෙදරින් විතරක් නෙවෙයි කසාදෙනුත් පිට වෙන්න තමයි වෙන්නෙ.”

ගිහාන් තව තව තර්ජනය කරනවා.

“තමුසෙ මහ බල්ලෙක් ඕයි! “

ගංගා කේන්තියෙන් කිවුවා.

“මේ හලෝ තමන් අමාරුවෙ වැටිලා ඉන්න වෙලාවෙ අනිත් අයට තර්ජනය කරලා වැඩක් නැහැ. තමුසෙව බේරගන්න පුළුවන් මට විතරයි. මොකද කියන්නෙ මම කියන දේට කැමතිද?”

ගිහාන් ටික ටික තමන්ගෙ ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා.

“මොකක්ද

? “

ගිහාන්ගෙ කතාවට ගංගගෙ ඇස් ඇරුණා. මේ ප්‍රශ්නෙන් ගැලවුමක් ලැබෙනවනම් ගෑනිට ඒ හොඳටම ඇති.

“මම අම්මට කියන්නම් තමුසෙයි මාමගෙයි අතරෙ ‍එහෙම සම්බන්ධතාවයක් නැහැ කියලා. ඒ වගේම මාමත් එක්ක තමුසෙ කරන දේවල් මම තමුසෙගෙ මිනිහ එක්කවත් අම්මා එක්කවත් කියන්නෙ නැතිව ඉන්නම්. හැබැයි තමුසෙ මම කියන දේ කරන්න ඕනෙ.”

“ඒ මොකක්ද? “

ගංගා අසරණ විදිහට ඇහුවා.

“මට තමුසෙගෙ ඇඟපත අතගාන්න ඕනෙ.”

ගිහාන් තොල කට ලෙව කකා කිවුවා. ඒ කියනගමන් ගංගාගෙ සරාගී ඇඟ දිහා කන්න වගේ බැලුවා. ගෑනි ඇඳන් හිටියෙ කොට ගවුමක්. දණිස් දෙක ලඟට විතර දිගයි. ඒත් කර කපලා. අත් කොටයි. සුදු පපුව සෑහෙන්න පේනවා. රවුම් විසාල තන් දෙක එකට තද වෙලා කානුවත් හොඳටම පේනවා. රෙද්ද ටිකක් ඇදෙන සුලු නිසා ඇ‍ඟේ හැ‍ඩේ නියමෙට පේනවා. පුලුල් උකුල නෙරලා පේන නිසා ඇ‍ඟෙ ගුරුලේත්තු හැඩෙත් ලස්සනට පේනවා.

“මොනවා? “

ඒ පාර ගංගා ඇහුවෙ ඒතරම් සැරෙන් නෙවෙයි.

“ඔවු. මේ දැන්. මට තමුසෙගෙ ඇඟපත මගෙ හිතේ හැටියට අල්ලන්න දුන්නොත් මම තමුසෙව මේ ප්‍රශ්නෙන් ගලවලා දෙනවා. නැත්නම් හෙට අනිද්දම පවුලත් කඩාගෙන මේ ගෙදරිනුත් පිට වෙන්න වෙයි. නිව්ටන් මාමගෙ සැපත් නැති වෙයි. “

ඒ පාර ගිහාන් කිවුවෙ වල් විදිහට. ගිහාන් කණ්නාඩි දෙක ගලවලා තමයි ඇවිත් හිටියෙ. පොර ඇඳන් හිටි කොට කලිසමයි ටී ෂර්ට් එකටයි පොරගෙ කෙට්ටු බව හොඳට පෙනුනා. ඒ වගේම පොරගෙ පයිය ඒ වෙනකොටත් ජොකා තද කරගෙන කෙලින් වෙන්න උත්සාහ කරනවා.

ගංගා කල්පනා කළා. ගෑනිට එදා ‍වුණ සිද්දිය මතක් වෙලා හිනා යන්නත් ආවා. ඒ කියන්නෙ මේ කෙසඟ කොල්ලගෙන් කිසිම කරදරයක් නැහැ. ඒ වගේම මේ ප්‍රශ්න වලින් ගැලවෙන්නත් තියෙන එකම ක්‍රමයි මේක විතරයි. ඒ නිසා ගංගා කැමති වෙන්න තීරණය කළා.

“හරි. හැබැයි මේ ගැන කිසිම කෙනෙක් දැනගන්න තියන්න බැහැ. හරිද? ඒ වගේම මට පොරොන්දු වෙන්න ඕනේ තමන් දැක්ක කියන කිසිම දෙයක් කාටවත් කියන්නෙ නැහැ කියලා. මේ ගෙයින් යන්න කියපු එකත් අයින් කරගන්න ඕනෙ. හරිද?”

ගංගත් තමන්ගෙ නීති ටික දැම්මා.

“හරි. “

ගිහාන්ට දැන් ඉවසුමක් නැහැ. පොරගෙ පපුව ගැහෙන වේගෙ එන්න එන්න වැඩි වෙන්න ගත්තා. තමන් මවපු හීනයක් දැන් හැබෑ වෙන්නයි යන්නෙ. පොර දැන් ඕන පොරොන්දුවක් දෙයි.

“එහෙනම් ඉක්මන් කරලා අල්ලන දෙයක් අල්ලගෙන යන්න.”

ගංගා කිවුවෙ හිත හදාගෙන තමන්ගෙ අත් දෙක දෙපැත්තට වැටෙන්න ඇරලා කෙලින් හිටගත්තා. හරියට‍ හමුදාවෙන් ඇඟ පත චෙක් කරවගන්න ලෑස්ති වෙලා වගේ.

“ඔහෙම බැහැ. ඔය ගවුම ගලවන්න ඕනෙ.”

ගිහාන් කිවුවා.

“මොනවා
? කලින් එහෙම එකක් කිවුවෙ නැහැනෙ. මේ වගේ එක එක දේවල් කියනවනම් මට බැහැ.”

ගංගා ටිකක් පස්ස ගැහුවා.

“එක එක දේවල් නෙවෙයි. මම කිවුවෙ ඇඟපත අල්ලන්න. ගවුම අල්ලන්න නෙවෙයි.  ඒ නිසා ගවුම ගලවන්න. නැත්නම් දන්නවනේ…”

ගංගා ටිකක් හිතුවා. හිත හදා ගත්තා. සුසුමක් හෙලුවා. මූට එදා වගේ ඉක්මනට බඩු යවාගත්තොත් මේකෙන් ඉක්මනට නිදහස් වෙන්න පුළුවන් කියලා ගෑනි හිතුවා. ගිහාන් ගැන ගංගට කිසිම හැඟීමක් ඇති වෙන්නෙ නැහැ.

ගංගා හිමින් හිමින් තමන්ගෙ ගවුමෙ බොත්තම් ගලවලා. ඒක උස්සලා ඔලුවෙන් ගලවලා පැත්තක තිබුණ පුටුව උඩින් දැම්මා.

දැකපු දෙයින් ගිහාන් ටික වෙලාවක් හෙලවෙන්නැතිව හිටියා. ගංගගෙ සුදු ලස්සන ඇඟ පුදුම හැඩයි. ඒ මදිවට ගෑනි යට සායක් ඇඳලා නැහැ. පෑන්ටියයි. බ්රා එකයි විතරයි. බ්රා එක ක්‍රීම් පාටයි. පෑන්ටියත් ක්‍රීම් පාටයි. ඒක විශේෂ සෙක්සි එකක් නොවුනට ගංගගෙ පුළුල් උකුළයි පුකයි හරහා ඇදිලා හිර වුණාට පස්සෙ ඕනම පෑන්ටියක් සෙක්සි ‍පෙනුමක් ගන්නවා. ගංගගෙ වාත්තු කළා වගේ ලස්සන ඇඟ දිහා ගිහාන් උඩටත් යටටත් බැලුවා. ගංගා හුස්ම ගන්නකොට බ්රා එක පිම්බි පිම්බි උස් පහත් වෙනවා. ගංගගෙ පෑන්ටියෙ කකුල් දෙක අතර කොටස් තදින් ඇදිලා තියෙන් නිසා හුත්තෙ හැඩය පවා ඒක උඩින් පේනවා.

ගිහාන්ගෙ පයිය ජොකා අස්සෙ හිර වෙලා නලියනවා. පොර අමාරුවෙන් ඇවිදගෙන ගංගා වටේ වටයක් ගියේ මුලින් ලස්සන බලන්න. පිටිපස්සට ගියාට පස්සෙ පයිය තවත් නලියනවා. මොකද ගංගගෙ රවුම් පෘෂ්ටිමත් තට්ටං දෙක දැකලා. හීනි ඉනෙන් පස්සෙ රවුමට නෙරලා තියෙන් තට්ටං දෙකයි ඊට යටින් එන ලස්සක කලවා දෙකයි දැකලා ගිහාන්ට පිස්සු වැටුණා.

දැන් අල්ලන අවස්ථාව. කොහෙන් මුලින් අල්ලන්නද කියලා ගිහාන්ට හිතා ගන්න බැහැ. පොරගෙ අත්‍ දෙක වෙවුලනවා. පොර ඉන්නෙ තාම ගංගගෙ පිටි පස්සෙ. ඇදුන පෑන්ටිය ගංගගෙ තට්ටං දෙක අතර හිර වෙලා හීනියට පේනවා. තට්ටං දෙක සම්පූරණයෙන්ම වගේ එළියෙ.

ගිහාන් තමන්ගෙ වෙවුලන අත් දෙක ගං‍ගගෙ තට්ටං දෙක උඩින් තිබ්බා. පොරගෙ අත් සීතල වෙලා. ගංගගෙ තට්ටං දෙක රස්නෙයි. ගංගට ගිහන්ගෙ සීතල අත් දෙක දැණුනා. ගිහාන් තට්ටං දෙක අත ගාන්න ගත්තා. ගංගා ඇස් පියාගෙ ඉවසගෙන හිටියා. ගිහාන් රවුමට රවුමට අත ගාන්න ගත්තා. ටික ටික තට්ටං මිරිකන්න පටන් ගත්තා.

 

මතු සම්බන්ධයි

About ශෘංගාර නන්දන

සත්‍ය කාම/වල්/සරාගී/කුණුහරුප කතා වාර්ථාකරු Real erotic news reporter

Discussion

3 thoughts on “බිරිඳ – 10

  1. Supiri kathawa.aluth eka danakan balan hitiye. Thanks

    Posted by badboy | August 3, 2015, 1:05 am
  2. Dawas 18 kata passe liyalath mechchara poddada liwwe?? meka patan ganne nathiwa sudu akka iwara karanna thibuna?? kelama patan ganne nathiwa Birida iwara karanna thibuna?? serama tanhaawe badaagena liyanna gihin dan eka kathaawak wath hariyata liyanne na apita athal ekakuth na

    Posted by Babun310 | August 3, 2015, 2:57 am
  3. poddaine ai bn e??? anith eka tikak digata Dan kollo… vijay aiya kathawath liyan atha harinna epa eka….

    Posted by chutiputha | August 3, 2015, 2:59 pm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: